Next Course scheduled to be started on 18th April 2017

HERE AT TRAc


WE TAKE YOU FORWARD

Our Open Days are a great opportunity to meet us and find out if our training is right for you.(අප විසින් පවත්වනු ලබන විවෘත දින වලට සහභාගී වන ඔබට, අපව මුණගැසී, අපගේ පුහුණු පාඨමාලා ඔබට සුදුසු වන්නේදැයි දැනගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.)

You can talk with our trainers.They can tell you about the training, the styles we use and tell you why we are different. They can also tell you how Advanced English is not necessary. (ඔබට අපගේ පුහුණුකරුවන් හමුවිය හැක.ඔවුන් ඔබව අපගේ පාඨමාලා ගැනද, අපගේ වෙනස් ශෛලිය ගැනද, අපගේ ආයතනය අනෙකුත් ආයතන වලට වඩා වෙනස් වන්නේ කෙසේද කියාත් ඔබට පැහැදිලි කර දෙනු ඇත.)

You can talk with our trainees.They can tell you how advanced English is not needed and how they coped with the English and foreign trainers. They can also tell you how they have improved and what a difference the training has made to them. Find out more about the jobs they have already started doing. They can tell you how advanced English is not needed and how they coped with the English and foreign trainers. They can also tell you how they have improved and what a difference the training has made to them. Find out more about the jobs they have already started doing. (ඔබට අපගේ වර්තමාන සිසුන් හා කතා කල හැක.ඔවුන් විසින් ඔබට මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අති විශිෂ්ට ඉංග්‍රීසි අවශ්‍ය නොවන බව පැහැදිලි කර දෙනු අතර, ඔවුන් ඉංග්‍රීසි භාෂාව හා විදේශීය පුහුණුකරුවන් හා විශය හැදෑරීම සිදු කල ආකාරයද පැහැදිලි කර දෙනු ඇත. තවද ඔවුන් අපගේ ආයතනයෙන් ලද පුහුණුවෙ නිසා කෙතරම් ඉදිරියට පැමිණ සිටීදැයි ඔබට පැහැදිලි කර දෙනු ඇත. ඔවුන් දැනටමත් කුමන වෘත්තීයයන්හී යෙදෙන්නේදැයි අසා දැන ගන්න.)

Tour the training building,We will be very happy to show you around. (පුහුණු මධ්‍යස්ථානය හොඳින් දැක බලා ගන්න.අපි ඔබට අපගේ ආයතනයේ සියළු මහල්වල තිබෙන පහසුකම් පෙන්වීමට ඉතාම උත්සුක වන්නෙමු.)

Find out about our easy payment instalment plans and sponsorship packages for families with Samurdhi government stamp. (අපගේ පහසු ගෙවීම් ක්‍රමය හා සමෘද්ධි සහන මුද්‍රාව ඇති පවුල්වලට ලබා ගත හැකි අනුග්‍රාහක වැඩසටහන පිළිබඳවද අසා දැනගන්න. )

There is no need to book but you can just turn up. If you would like some more information please call us on 011 2 721590 (ස්ථාන වෙන් කිරීමට අවශ්‍ය නොමැත. වැඩි විස්තර සඳහා කරුණාකර 011 2 721590 යන දුරකථන අංකය අමතන්න.)